පොලිස් කාන්තාවන්ගේ බෙල්ල මිරිකූ පොලිස් ලොක්කා ගැන පරීක්ෂණ අරඹයි..
By Sithumi
පොලිස් කාන්තාවන් දෙදෙනකු ගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කර දැමීමේ සිදුවීමකට පොලිස් පරීක්ෂකවරයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
විරෝධතා පාර ගමනක නිරත වූ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් මෙම සිදු ක්රියාව කර ඇත්තේ පානදුර දකුණ මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂක වරයකු විසිනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |