කාසියේ වාසිය පාකිස්තානයට...

By Parami Dissanayake Jun 09, 2024 03:00 PM GMT
Report

ඉන්දියාවට එරෙහි තරගයේ කාසියේ වාසිය පාකිස්තාන කණ්ඩායම දිනා ගත්තේ ය.

හර්ෂගෙන් CIDයට සැර ප්‍රකාශයක්...

හර්ෂගෙන් CIDයට සැර ප්‍රකාශයක්...


ඒ අනුව, ප්‍රථමයෙන් පන්දු රැකීමට පාකිස්තාන කණ්ඩායම තීරණය කළේය.