මේ මොකක්ද වුණේ - නායකත්වය ගැන තීරණයක්?.

Report

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තාන කණ්ඩායමට මූලික වටයෙන්ම ඉවත් වීමට සිදු විය.

මේ මොකක්ද වුණේ - නායකත්වය ගැන තීරණයක්?. | Pakistan Cricket Team

එම සිදුවීමත් සමග එරට ජනතාව කණ්ඩායම් නායකත්වය පිළිබඳව විවේචනාත්මක අදහස් පළ කර තිබෙනවා.

එයට ප්‍රතිචාර දක්වමින් බාබර් අසාම් විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇති බව සඳහන් වේ.

ඒ තමා තවදුරටත් පාකිස්තාන කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කිරීම හෝ නොකිරීම පාකිස්තාන ක්‍රිකට් ආයතනය සතු තීරණයක් බවයි.

කෙසේ වෙතත්, බාබර් සඳහන් කළේ කණ්ඩායමක් ලෙස මෙවර තරගාවලියේ දී හොඳින් ක්‍රීඩා නොකළ බවයි.

මැච් එක දින්නට පස්සේ වනිඳු කීව දෙය..

මැච් එක දින්නට පස්සේ වනිඳු කීව දෙය..


එමෙන්ම, තරග පරාජය එක් පුද්ගලයෙකුගේ වරදක් නොවන බවත් ඔහු පෙන්වා දෙනු ලැබීය.