අත්‍යවශ්‍ය භාණ්ඩයක මිල සම්බන්ධයෙන් තීරණයක්
sri lanka
Corona virus
Covid 19
By Sithumi
හෙට සිට නාඩු වී 1කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 55 ක ට ලබාදීමට කැබිනට් මණ්ඩලය අද තීරණය කර ඇති බව කෘෂි කර්ම අමාත්‍ය මහින්දා නන්ද අලුත් ගමගේ මහතා පවසයි .
_____________________________________
You May Like this video?
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් දැඩි අනතුරු ඇඟවීමක් සහ චෝදනාවක් පහතින් නරඹන්න.