වී අලෙවි මණ්ඩලය අද සිට වී මිලදී ගැනීමට සූදානම්
නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසන්නේ අද (03) සිට වී අලෙවි මණ්ඩලය විසින් පහත සඳහන් මිල ගණන් යටතේ වී මිලදී ගන්නා බවයි.
ඒ අනුව නාඩු කිලෝ එකක් රුපියල් 120 සම්බා කිලෝ එකක් රුපියල් 125 කීරී සම්බා කිලෝ එකක් 132 ට මිලදී ගැනීමට නියමිත බව කෘෂිකර්ම හා පශු සම්පත් සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසීය .