වී කිලෝවකට උපරිම මිලක් නියම කරයි..
By krishani
මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමෙි දී වී කිලෝවකට උපරිම මිලක් වී අලෙවි මණ්ඩලය විසින් නියන කර තිබේ.
ඒ අනුව නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 120කටත්, සම්බා හා කැකුළු වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිල දී ගැනීමට තීරණය කළ බව වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |