සුරූපි ඕශදි හේවා මද්දුම විවාහ ජීවිතය ගැන මෙතෙක් සැගවුණු කතාවක් හෙළි කරයි (VIDEO)

politics Sri lanka gossip oshadi hewa madduma
By Sithumi Jan 15, 2022 06:01 PM GMT
Sithumi

Sithumi

Report

පුංචි තිරයේ ගොඩක් ජනප්‍රිය වුන හැමෝගෙම ආදරේ දිනාගත්ත චරිතයක් තමයි ඕෂදී හේවාමද්දුමගේ කියන්නේ, ඇය රංගන ශිල්පිනියක මෙන්ම ව්‍යාපාරිකාවක සහ සමාජ සේවිකාවකද වනවා. 

ඒ විතරක් නෙවෙයි ඇය රූ රැජිනක ලෙසිනුත් කිරුළු පැලන්දුවා, ඕෂදී දැන් ආදරණීය බිරිඳක් මෙන්ම දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්. ඕෂදී මේ වනවිට ටෙලිනාට්‍ය හැටකට වඩා අධික ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. 

නමුත් අය සිනමාට සම්බන්ද වෙලා තියෙන්නේ ගොඩක් අඩුවෙන්. ඒ වගේම ඕෂදී කියන්නේ ලැබෙන ඕනෑම පිටපතක ගුණාත්මක භාවය ගැන ගොඩක් හිතන චරිතයක්.ඉතින් නිළියක්ව හිටපු ඕෂදී මේ වනවිට ලාංකේය දේශපාලනයේ සක්‍රීය චරිතයක්. ඇය දේශපාලනයට එන්න කලින් සමාජ කටයුතුවල නියලී සිටියා. 

ඕෂදී ඉස්සර ඉඳන්ම කැමතියිලු මිනිසුන්ට උදවු කරන්න. ඒ සියල්ල අතරේ ඇය ලෝක රු රැජින කිරුළට ඉදිරිපත්වෙනවා, එම තරඟයෙන් ඇයට විශේෂ කිරුළු දෙකක් හිමිකරගන්න පුළුවන් වෙනවා.තමාගෙන්ම තිබුන උත්සාහය නිසා කලාවට එන්න අවස්ථව ලැබුන ඕෂධී සැඩසුළං ටෙලි කතාවෙන් රංගනයට පැමිණි චරිතයක් හැටියට තමයි ඕෂධී අපි හඳුනන්නේ.ඉතින් ඇයගේ අලුත්ම තොරතුරු අපිට කිවුවේ මේ විදිහටයි.

අපි කාබනික පොහොර නිෂ්පාදනය කරනවානේ. මේ දවස්වල ප්‍රදීප් කාර්යබහුල ඒ ව්‍යාපාර කටයුතුත් එක්ක.මම අපි ගෙදරම ඉන්න ඕනේ කාලේ තමයි මම එලියට බැස්සේ මම සෞඛ්‍ය ගැන ලොකුවටම හිතනවා ඒ උනාට අපේ ප්‍රේක්ෂකයින් පිනවන්න ඕනේ මේ කාලේ එයාලත් ඉන්නේ ගෙවල් වලට වෙලා ඒ නිසා අපි වැඩ කරනවා.

ඉන්දියාවේ පවා වසංගතේ මැද වැඩ කරනවා අපි පුළුවන් උපරිම සෞඛ්‍ය ආරක්ෂාකාරීව තමයි අපේ වැඩ කරගෙන යන්නේ. මන් කලාවට පය තැබූ මුල් කළෙම මට ලැබුනේ මෙගා නාට්‍යයක්. එක නිසා තමයි මට රංගනයත් එපා වුනේ. මොකද ඒ මෙගා නාට්‍ය නිසා මට හනිමුන් පවා යන්න වුනේ අවුරුද්දක් විතර ගියෙන් පස්සේ. මොකද අපි විවහා වුනාට එක ගෙදරක පදිංචියට යන බැරි වුනා. 

ඒ මෙගා නාට්‍යයේ වැඩ කටයුතු නිසා එක නිසා මට මෙගා නාට්‍යය නම් එපා වෙලා හිටියේ. නමුත් කාලෙකට පස්සේ මේ වගේ නාට්‍යයක් ලැබුනේ ඉතින් එක හරි අසාවෙන් කරනවා. එකේ මන් වයසක කෙනෙක්ගේ චරිතයක් වුනත් මන් ඒ චරිතයට හරිම ආසයි. මොකද මම ටෙලිනාට්‍ය 65ක් කළා නම් 62කම පෙම්වතිය උනා. 

ජීවන් කුමාරතුංග අයියාගේ ඉඳන් අපේ කාලයේ නළුවන් වගේම මට වඩා බාල අයගෙත් මම පෙම්වතිය වෙලා තියනවා. ඒ කාලෙ මදි නොකියන්න පෙම්වතිය වුණ නිසා මට දැන් පෙම්වතිය වීමේ අමාරුවක් නෑ. හැබැයි මගේ වයසට, පෙනුමට ගැළපෙන චරිත තමයි මම තෝරා ගන්නේ. ඕනෑවටත් වඩා වයස චරිත කරන්නත් ඕන නෑනේ. 

හැබැයි සරත් වීරසේකර මහත්තයාගේ ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ නම් තරුණ වයසේ ඉඳන් අවුරුදු 70ක් විතර වයස නියෝජනය කරන චරිතයක් කළා.

ඕෂධී හේවාමද්දුම උපන්දිනය වෙනුවෙන් පළ කළ වෙනස්ම වීඩියෝව පහතින් නරඹන්න 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery