සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජුනි මස 15වන දින ප්‍රතිඵල නිකුත් කිරීමට මීට පෙර සැලසුම් කර තිබු බවයි .

ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති අතර ඉදිරි සති දෙක තුළ ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද විභාග දෙපාර්තමේන්තුව සදහන් කර ඇත.

2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වන දින සිට 26 වන දින දක්වා පැවැත්විණි අතර ඒ සඳහා අයදුම්කරුවන් 451,463දෙනෙකු පෙනී සිට ඇත  .

2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අවසන් - විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අවසන් - විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ජුනි අන්තිමට සහනාධාරය ඉවර වෙයිද? - ඩීසල් සහ පෙට්‍රල් මිල ගැන තෙල් සංස්ථාව කියන ඇත්තම කතාව

ජුනි අන්තිමට සහනාධාරය ඉවර වෙයිද? - ඩීසල් සහ පෙට්‍රල් මිල ගැන තෙල් සංස්ථාව කියන ඇත්තම කතාව