ඉම්රාන් ඛාන්ගේ සිරදඬුවම අත්හිටුවීමට නියෝග.

By Hashini Aug 29, 2023 12:58 PM GMT
Report

ඉස්ලාම් මහාධිකරණය විසින් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සිරදඬුවම අත්හිටුවීමට නියෝග කර තිබෙනවා.

ඔහු Toshakhana නම් නඩුවේ දුෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී සිටින අතර, ඔහුට හිමි වූ තෙවසරක සිර දඬුවම අත්හිටුවන ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ.