විපක්ෂ නායකගේ පොසොන් දින පණිවුඩය

Report

අද (10) යෙදී ඇති පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ පණිවුඩයක් නිකුත් කර ඇත.

පොලිස් OICව රෝහලට යවූ පහර – බේරුවල අළුයම උණුසුම් වෙයි

පොලිස් OICව රෝහලට යවූ පහර – බේරුවල අළුයම උණුසුම් වෙයි

බුදු දහමේ උතුම් මාර්ගය අනුගමනය කරමින්, ශ්‍රී ලංකාව නැවතත් ස්වයංපෝෂිත හා සමෘද්ධිමත් රාජ්‍යයක් කරා ගමන් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.