මෙරට සිසුන්ට ලැබෙන වටිනා වරමක් - කැබිනට් අනුමැතිය ද ලැබෙයි.. බලන්නකෝ ඒ මොකක්ද කියලා..
By krishani
තුර්කි අභ්‍යවකාශ ආයතනය සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
ඒ අනුව එමගින් තුර්කි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අන්තර්ජාතික සීමාවාසික වැඩසටහන සඳහා පුහුණුලාභියෙකු ලෙස සහභාගීවීමට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන්ට අවස්ථාව උදා කර කර හැකිය.
කෙසේ වෙතත්, ඒ ඇතුළු ප්‍රතිලාභ රැසක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බවට තොරතුරු වාර්තා වේ.
Sponsor By - Sarrita Jewellery