මොකක්ද මේ බන්ධනාගාරගත රැඳවියන්ට ලැබුන විශේෂ අවස්ථාව..

Report

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (OPEN VISIT) බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබේ.

නීත්‍යානුකූල අයිතියක් නැති දේ කරන්න සුදානම් වෙන්න එපා..

නීත්‍යානුකූල අයිතියක් නැති දේ කරන්න සුදානම් වෙන්න එපා..

ඒ අනුව හෙට (21) දින තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී ඇති බව සඳහන් වේ.

දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනයට ඉන්දීය විදේශ ඇමති දිවයිනට..

දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනයට ඉන්දීය විදේශ ඇමති දිවයිනට..

එමෙන්ම, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කරනු ලැබේ.