විනාඩි 5 ට රුපියල් 1000යි..ඩාන්ස් කරනවනම් ගාන වැඩියි.. ඔන්ලයින් චැට් සේවාවෙන් තරුණියන් ගිල ගන්නා කතාව..
Sri Lanka
WhatsApp
By Sithumi
ඔන්ලයින් හරහා සිදු කෙරෙන ලිංගික සේවාවන් සැපයීම් මේ වන විට ශ්‍රී ලංකාව තුළ වැඩිවෙමින් පවතින බව වාර්තා වෙනවා.
සමහර වෙබ් අඩවි වල දැන්වීම් පල කරමින් ඇතැම් තරුණියන් මෙම සේවාවන්ට හුරුව ඇති අතර Whatsapp ඔස්සේ ඔවුන් මෙය සිදු කරනු ලබනවා. විනාඩි 05 කට රුපියල් 1000 සිට විවිධ මිල ගණන්වලට ඔවුන් මෙම සේවාව සපයනු ලබන අතර බැංකු ගිණුම් සහ වෙනත් ක්‍රම වලට මෙම මුදල් ලබා ගැනීම සිදු කරනවා.
කෙසේ වෙතත් මෙය එක්තරා ආකාරයකට බාල වයස්කාර දරුවන් අතරට ඒමටද යම් ඉඩක් පැවතීම භයානක තත්වයක් බවයි බොහෝ දෙනා කියා සිටින්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |