මාරක ගිලන් රථ අනතුරින් එක් අයෙක් මරුට – 04කට තුවාල

Report

 ගිලන් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී අනතුරක් සිදුව තිබේ.

එම අනතුර සිදුව තිබෙනුයේ කුලියාපිටිය – කුරුණෑගල මාර්ගයේ ලබුයාය ප්‍රදේශයේදීය. පොලිසිය සදහන් කරන්නේ එක් අයෙකු මියගොස් 04 දෙනෙකුට තුවාල ලබා තිබෙන බවයි .

මෙම අනතුරින් තුවාල ලැබූවන් රෝහල් ගත කාර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදු කරනු ලබයි  

වීරවිල බිහිසුණු අනතුරක් - ලංගම බස් දෙකක් මුහුණට මුහුණ ගැටේ - පිරිසක් මරුට පිරිසක් රෝහලේ

වීරවිල බිහිසුණු අනතුරක් - ලංගම බස් දෙකක් මුහුණට මුහුණ ගැටේ - පිරිසක් මරුට පිරිසක් රෝහලේ

මත්පැන් සාදයේ සතුටට කදුළක් එක්කර උයන් වත්ත වැවේ පුද්ගලයෙකු ගිලී මරුට

මත්පැන් සාදයේ සතුටට කදුළක් එක්කර උයන් වත්ත වැවේ පුද්ගලයෙකු ගිලී මරුට