උඩරට දුම්රිය මාර්ගය ගැන ඇහෙන අලුත් සුබ ආරංචියක්

Report

මෙරටට බලපෑ දිට්වා සුළිකුණාටුවෙන් දැඩි ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ග කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත අනික් කොටස් මේ වන විටත් යථා තත්ත්වයට පත් කර අවසන්ය.

දිට්වාවෙන් විනාශ වූ අඹේවෙල නානුඔය කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතුයමෙලෙස සිදු කෙරෙමින් පවතී.

මෙම මාර්ගය විශාල වශයෙන් සංචාරක ආකර්ෂණය සහිත දුම්රිය මාර්ගයකි.

මෙම කොටසෙහි දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුව ඇත .

සුන්දර ඇබර්ඩීන් දියඇල්ල අසල මාර්ගයට කඩා වැටී තිබූ පස් කඳුද මේ වන විට ඉවත් කර ඇති බව වාර්තා වේ.

දුම්රිය බලධාරීන් සදහන් කර ඇත්තේ හැකි ඉක්මනින් අඹේවෙල – නානුඔය කොටසේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට පත් කළ හැකි බවයි .

"ගෝඨාභය ඉල්ලා අස්වෙලා ගියා,මෙයාට හොයා ගන්නවත් බැරි විදියට පැනලා යන්න වෙනවා '' හරීන් ආණ්ඩුවට හොදටම දෙහි කපයි

"ගෝඨාභය ඉල්ලා අස්වෙලා ගියා,මෙයාට හොයා ගන්නවත් බැරි විදියට පැනලා යන්න වෙනවා '' හරීන් ආණ්ඩුවට හොදටම දෙහි කපයි