තෙල් මිල එකවරම යළි ඉහළ යයි..වෙනස් වූ නව මිල ගණන් මෙතනින් දැන ගන්න..

By Aruna Dec 15, 2024 04:12 AM GMT
Report

සති අන්තය වන විට බොරතෙල් මිලෙහි ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙන බව ලෝක වෙළඳ පොළෙන් වාර්තා වනවා.

සුරූපී තරුණියන් දෙදෙනෙක් ප්‍රසිද්ධියේ නිරුවත පෙන්නයි..සමාජ මාධ්‍ය උණුසුම් කළ සිදුවීම මෙන්න.(PHOTOS)

සුරූපී තරුණියන් දෙදෙනෙක් ප්‍රසිද්ධියේ නිරුවත පෙන්නයි..සමාජ මාධ්‍ය උණුසුම් කළ සිදුවීම මෙන්න.(PHOTOS)


ඒ අනුව, ඩබ්ලිබ්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.29 ක් ලෙස සටහන් වූයේ එය සියයට එකයි දශම අටයි එකක වැඩිවීමක් ලෙස පෙන්නුම් කරමින්.

එමෙන්ම, සති අන්තය වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 74. 49 ක් ලෙස සටහන් වී ඇත.

ඇත්තටම සහල් මිලට සිදු වූ දේ..අඩු කරන්න බැරි හේතුව මෙන්න.

ඇත්තටම සහල් මිලට සිදු වූ දේ..අඩු කරන්න බැරි හේතුව මෙන්න.


එය සියයට එකයි දශම හතරයි හතක වැඩිවීමක් ලෙසයි වාර්තා වන්නේ.

You May Like This Video