තෙල් මිල එකවරම ඉහල යයි..සටහන් වූ නව මිල ගණන් මෙන්න.

Report

ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිලෙහි ඊයේ සුලු ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.

මේ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76.29ක් ලෙස සටහන් වී තිබේ.

මුළු රටම බලා සිටි පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කරයි.(VIDEO)

මුළු රටම බලා සිටි පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කරයි.(VIDEO)


එය පෙරදිනට සාපේක්ෂව සියයට 0.25 අඩුවීමක් ලෙසයි සඳහන් වන්නේ.

ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72.96ක් ලෙසයි වාර්තා වූයේ.

එය සියයට 0.33ක අඩු වීමක් වේ.

අරුණට අවසන් පූර්ව තරඟයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම ..ඔහුගේ කාලය අවලංගු කරයි..

අරුණට අවසන් පූර්ව තරඟයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම ..ඔහුගේ කාලය අවලංගු කරයි..