අරුණට අවසන් පූර්ව තරඟයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම ..ඔහුගේ කාලය අවලංගු කරයි..

Report

පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මංතීරු උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔහුගේ කාලය අවලංගු කර තිබෙනවා.

ඒ TR17.2.3 rule - මංතීරු නීතිය උල්ලංඝනය කිරීම යටතේ බවයි පැවසෙන්නේ.

මේෂ,කන්‍යා,මකර සහ මීන ලග්න හිමියන් අද දැඩි කල්පනාකාරීව වැඩකරන්න..නැතිනම් වෙන දේ මෙන්න..

මේෂ,කන්‍යා,මකර සහ මීන ලග්න හිමියන් අද දැඩි කල්පනාකාරීව වැඩකරන්න..නැතිනම් වෙන දේ මෙන්න..


අරුණ තත්පර 44.75කින් එම ඉසව්ව නිමා කළා.

කෙසේනමුත්, ඔලිම්පික් පිරිමි මීටර 400 ඉසව්වේ තත්පර 44යි දශම 75ක් ලබාගනිමින් 05ස්ථානය ලබාගැනීමටයි අරුණ දර්ශන සමත් වුණේ.

කෙසේ නමුත් ලබන වසරේ ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබන්නට අරුණ දර්ශන ඊයේ රාත්‍රී (06) හැකිවිය.