නුවරඑළියට යන අයට විශේෂ දැනුම්දීමක්

Report

සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සංචාරකයන් විශාල පිරිසක් අද (08) නුවරඑළියට පැමිණ ඇති බව නුවරඑළිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිලධාරියෙකු අප වෙත පවසයි.

නුවරඑළිය නගරයේ පිහිටි සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන මේ වන විට සම්පූර්ණයෙන්ම වෙන් කරගෙන ඇති අතර, තවත් සංචාරක පිරිසක් හෙට (09) පැමිණීමට කාමර වෙන්කර ගෙන ඇති බව එම නිලධාරියා සඳහන් කළේය.

රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන මෘදුකාංගයේ නඩත්තු සහ සේවා වෙනුවෙන් කෝටි 33 1/2ක් අතාර්කිකව වියදමක්

රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන මෘදුකාංගයේ නඩත්තු සහ සේවා වෙනුවෙන් කෝටි 33 1/2ක් අතාර්කිකව වියදමක්

සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නුවරඑළිය පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

එමෙන්ම, නුවරඑළිය මහ නගර සභාව විසින් සංචාරකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට පියවර ගෙන තිබේ.

 නුවරඑළියට පැමිණි සංචාරකයන් ග්‍රෙගරි වැව ආශ්‍රිතව විනෝද වන අයුරු අපගේ කැමරාවල සටහන් වූයේ මෙලෙසින් ය.

තව ටික දවසකින් ජපානයම නැති වෙයිද? වදවෙලා යන ජපන් ජාතිකයන්

තව ටික දවසකින් ජපානයම නැති වෙයිද? වදවෙලා යන ජපන් ජාතිකයන්

උසස් පෙළ අයදුම්කරුවන්ට විශේෂ නිවේදනයක්

උසස් පෙළ අයදුම්කරුවන්ට විශේෂ නිවේදනයක්