අපේක්ෂාවේ සිට ඔබෙන් ජීවිතය ඉල්ලූ ඇය සඳහටම නික්ම ගිහින් – මුහුණු පොතම සංවේදී කළ නුවන්තිකාගේ කඳුළු කතාව –

Story Facebook
By Thaya Apr 11, 2021 05:30 PM GMT
Report

පසුගිය කාලයේ මුහුණු පොතේ හුවමාරු වුනු දිනිති නුවන්තිකාගේ කතාව ඔබට මතක ඇතුවාට නිසැකයි. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබූ දිනිතිගේ සැත්කමට රුපියල් ලක්ෂ 60ක් පමණ වැය වන බවයි එහි සඳහන් වුනේ. කෙසේ වෙතත්, ඇය මීට දින තුනකට කලින් සඳහටම නික්ම ගිය බව අපිට දැනගන්න ලැබුණා.අපේක්ෂාවේ සිට ජීවිතය බලාපොරොත්තුවෙන් සිටි නමුත්, සඳහටම මෙලොවින් නික්ම යන්න සිදු වුනු ආදරණීය ඇයට නිවන් සුව ලැබේවා යි අපි ප්‍රාර්ථනා කරමු..!