මෙරට එකම පවුලේ ජනප්‍රිය ගායකයන් දෙදෙනෙකු හා බිරිඳට කොවිඩ්

By Sewvandhi Sep 09, 2021 12:39 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට ප්‍රවීණ කලාකරුවකු වන නුවන් ගුණවර්ධන සහ ඔහුගේ පුතා ජනප්‍රිය ගායක වූ ගයාන් ගුණවර්ධන සහ ඔහුගේ මවත් කොවිඩ් ආසාදනය වී ඇති බව ගයාන් ගුණවර්ධන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරනවා.

ඊයේ දින සිදු කළ සිදු කළ පරීක්ෂණවලදී කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වූ ගයාන් ගුණවර්ධන ප්‍රකාශ කරනවා . එම සටහන පහතින්, උපුටා ගැනිම// 

මගේ පියා වන නුවන් ගුණවර්ධන, මම සහ මාගෙ මව යන අප පවුලේ සියළු දෙනා අද දින සිදුකල PCR පරීක්ෂණ වලදී COVID 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගන්නා ලදි. ඉතින් මේ කාලය තුළ අප හා ගැටුණු අයෙක් වේ නම් තම නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි?? මාගේ පියා මේ වන විට රෝහල් ගත වී ප්‍රතිකාර ලබන අතර අප ද ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව කනගාටුවෙන් දන්වමි. තවද ඔබ සියලු දෙනා මේ භයානක කාල සීමාව තුල පරෙස්සමින් සිටින මෙන් ආදරයෙන් ඉල්ලා සිටින අතර අපටද ඉක්මන් සුවය ප්‍රාර්තනා කරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි??

- ගයාන් ගුණවර්ධන -


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery