අද වාර්ථා වූ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය

Covid-19
By Thaya Apr 10, 2021 06:51 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 160 දෙනෙකු අද (10) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 94,723ක් දක්වා ඉහළගොස් ඇත