දෛනික ආසාදිතයන් ගණන යළිත් ඉහළට
Covid-19
By Thaya
තවත් ආසාදිතයින් 108 වාර්තා වේ . අද දින වාර්තා වු මුලු ආසාදිතයින් ගනන 268 ක් වේ. තවත් මරණයක් ද වාර්තා වීමත් සමග මෙරට මුලු මරණ සංඛ්‍යාව 596 දක්වා ඉහළට .