අදත් විවිධ ප්‍රදේශවලින් covid ආසාදිතයන් ගණන ඉහළට

Covid-19
By Thaya Apr 01, 2021 08:28 PM GMT
Thaya

Thaya

Report

අද (01) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 125 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 92,831ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට සුවය ලැබු සමස්තය 89,407කි