නාමල් රාජපක්ෂ රැලියට එක්වේ මහත් හරසරින් ජනතාව පිලිගයි [LIVE]

Report

විපක්ෂයේ පක්ෂ රැසක් එක්ව සංවිධානය කරන ''මහා ජන හඬ'' මහ රැළිය අද දින (21) පස්වරුවේ නුගේගොඩ, ආනන්ද සමරකෝන් එළිමහන් වේදිකාවේදී මේ වනවිට ආරම්භ වී ඇත.

මේ වනවිට රැලියට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එක්වී ඇති අතර ජනතාව මහත් හරසරකින් ඔහුව පිළිගෙන ඇත.

එහි කාලගුණ තත්ත්වය තරමක් නරක අතර හැරී අතර මේ වනවිට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඔහුගේ කතාව ආරම්භ කර ඇත. 

එහි සජීවී දර්ශන පහතින්,