නිරුවත් ඡායාරූප අලෙවිකර ලක්ෂ ගණන් හෙවූ අනග මල්සරා මාට්ටු

Report

සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන අන්තර්ජාලයේ ප්‍රචාරයට කරන බවට පවසා බලෙන් මුදල් ලබාගත් සැකකරුවෙකු පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු පිරිමි පුද්ගලයෙකු සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙමින් සංවාද ගොඩ නඟා ගනිමින් නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබා ගෙන එම ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයේ පළ කරන බවට තර්ජනය කර අදාළ පුද්ගලයා රුපියල් ලක්ෂ 7ක් ලබාගෙන ඇති බවට කරන පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව වාර්තා වේ.

අද චන්ද්‍රයා 10 වැන්නේ ගෝචරවන යහමින් මිල මුදල් ලැබෙන,තනතුරු වලින් ඉහලටම යන සුභ දවසක්

අද චන්ද්‍රයා 10 වැන්නේ ගෝචරවන යහමින් මිල මුදල් ලැබෙන,තනතුරු වලින් ඉහලටම යන සුභ දවසක්

ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකයේ නිලධාරීන් විසින් දෙහිවල පොලිස් වසමේ කවුන්සිල් ඇවිනිවූ පෙදෙසේදී අත්අඩංගුවට ගැනීමට සමත්විය.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20ක් වන තුල්හිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

සමාජ මාධ්‍ය කළඹපු අශේන් සේනාරත්නගේ පුංචි කැදැල්ලට ආපු චූටි පැටියා

සමාජ මාධ්‍ය කළඹපු අශේන් සේනාරත්නගේ පුංචි කැදැල්ලට ආපු චූටි පැටියා