සමාජ මාධ්‍ය කළඹපු අශේන් සේනාරත්නගේ පුංචි කැදැල්ලට ආපු චූටි පැටියා [PHOTOS]

Report

ක්‍රියාකාරී  ලෙස සමාජ මාධ්‍ය හැසිර වූ පුද්ගලයෙක් ලෙස ප්‍රසිද්ධියට පත් චරිතයක් ලෙස අශේන් සේනාරත්න හඳුන්වන් පුළුවන්.

ඒ වගේම අශේන් දේශපාලන වේදිකාව තුළ කැපී පෙනෙන චරිතයක් ලෙස කීප අවස්ථාවකදීම දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වුණත් ඔහුට ඒ අවස්ථාවන් මඟහැරුණා.

පසුගිය කාල සීමාවේදී ඔහු විවාහ වන අතර ඉතා සාර්ථක විවාහ ජීවිතයක් ගත කෙරූ අශේන්ට අද දවසේ උතුම් පිය පදවිය ලබන්න වාසනාව උදාවී තිබෙනවා.

අද චන්ද්‍රයා 10 වැන්නේ ගෝචරවන යහමින් මිල මුදල් ලැබෙන,තනතුරු වලින් ඉහලටම යන සුභ දවසක්

අද චන්ද්‍රයා 10 වැන්නේ ගෝචරවන යහමින් මිල මුදල් ලැබෙන,තනතුරු වලින් ඉහලටම යන සුභ දවසක්

ඉතින් ඔවුන්ගේ කැදැල්ල හැඩ කරන්න ආපු ඒ චූටි පැටියත් එක්ක හරිම සතුටින් ඡායාරූප කීපයක් අශෙන් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කොට තිබුණා.

ඔවුන්ගේ කැදැල්ලට එකතු වුණු මේ පුංචි අමුත්තට බොහෝ දෙනෙක් හදවතින්ම සුබ පැතුම් එක් කොට තිබූ අතර අපිත් ඔවුන්ට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරන්නෙමු.

37 වැනි පොලිස්පති‌ගේ නම ව්‍යවස්ථාදායක සභාවට - මේ අතරින් මීලග පොලිස්පති කවුද?

37 වැනි පොලිස්පති‌ගේ නම ව්‍යවස්ථාදායක සභාවට - මේ අතරින් මීලග පොලිස්පති කවුද?

GalleryGalleryGallery