මාලිමාව නියෝජනය කරන ලොක්කෙක් හිටි හැටියේ ඉල්ලා අස් වෙයි - හේතුව මෙන්න

Report

මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) දින මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන් දැනුම් දී ඇත.

ඒ අනුව මිනුවන්ගොඩ නගර සභා ඉතිහාසයේ ප්‍රථම වතාවට සභාපතිවරයෙකු ඉල්ලා අස්වූ පළමු අවස්ථාව මෙය වේ.

නගර සභාවේ වතුර සෙල්ලම් දාපු අයට වැඩ වරදී - විපක්ෂ මන්ත්‍රීවරියක් ඇතුළු 5ක් අත්අඩංගුවට

නගර සභාවේ වතුර සෙල්ලම් දාපු අයට වැඩ වරදී - විපක්ෂ මන්ත්‍රීවරියක් ඇතුළු 5ක් අත්අඩංගුවට

අසේල මහතා මාස හයක් වැනි ඉතා අඩු කාලයක් සභාපති ධුරය දරා එයින් ඉවත් වනුයේ තමාගේ පෞද්ගලික තීරණයක් මත බවටත් මෙම ඉල්ලා අස්වීම කිසිදු බලපෑමක් මත සිදුවන දෙයක් නොවන බවටත් සඳහන් කර තිබෙනවා.

එබැවින් තමන්ගේ මෙම ඉල්ලා අස්වීම පිළිබඳව තම පක්ෂයටද නිල වශයෙන් දැනුම් දී ඇති බවද සභාපතිවරයා කියා සිටියා. 

වහාම ඉල්ලා අස්වෙන්න..හය වසරේ මොඩියුලයේ සමලිංගික වෙබ් අඩවිය නිසා හරිනිගේ FB පිටුව වැනසෙයි

වහාම ඉල්ලා අස්වෙන්න..හය වසරේ මොඩියුලයේ සමලිංගික වෙබ් අඩවිය නිසා හරිනිගේ FB පිටුව වැනසෙයි

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර වැඩි ඡන්දයෙන් සම්මතයි

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර වැඩි ඡන්දයෙන් සම්මතයි