මාලිමා ආණ්ඩුව පොඩි කාලෙකින් ලොකු සංවර්ධනයක් කරා - ඇමති ගමගේදර දිසානායක

Report

මාලිමා ආණ්ඩුව බලයට පැමිණ ටික කලකින්ම විශාල සංවර්ධන වැඩසටහන් ප්‍රමාණයක් ක්‍රියාත්මක කල බව නියෝජ්‍ය අමාත්‍ය ගමගේදර දිසානායක මහතා පවසයි.

ට්‍රක් රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටේ - 11ක් ජීවිතක්ෂයට

ට්‍රක් රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටේ - 11ක් ජීවිතක්ෂයට

මාතලේ, යටවත්ත, හුලංගල සංචාරක කලාපයට පිවිසෙන මාර්ගය කාපට් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලේ විපක්ෂව කෙතරම් උත්සහ කලද මාලිමා ආණ්ඩුව තවදුරටත් ශක්තිමත් වන බවයි.

රට කඩන් වැටුනේ මගේ අයියා නිසා නෙමෙයි රනිල් වික්‍රමසිංහ නිසයි - ඩඩ්ලි සිරිසේන කට අරී

රට කඩන් වැටුනේ මගේ අයියා නිසා නෙමෙයි රනිල් වික්‍රමසිංහ නිසයි - ඩඩ්ලි සිරිසේන කට අරී

මෙම ව්‍යාපෘතිය යටතේ නිකගොල්ල සිට සැලගම දක්වා කිලෝමීටර් දෙකක මාර්ගයක් කාපට් අතුරා සංවර්ධනය කෙරේ. ඒ සඳහා රුපියල් මිලියන 24ක මුදලක් වෙන් කර ඇත.