බිහිසුණු ඝාතනයක් - පොලිස් විමර්ශන අරඹයි

Report

කිලිනොච්චිය අක්කරයන් පොලිස් වසමට අයත් ස්කන්දපුරම් ඊච්චන්කුලම්හි දී තරුණයෙකු කපා කොටා ඝාතනය කර ඇති බවට පොලීසිය වාර්තා කරයි.

ඒ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බව ද සඳහන්.

ලැබුණු තොරතුරු අනුව මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 24 ක් පමණ වන ගෞරිරාජන් කජන් නම් එක් දරු පියෙක් වේ.

කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කොට ඥාතින්ට භාර දීමට නියමිතව ඇති බව සඳහන්.

මේ අතර මෙම ඝාතනය සම්බන්දයෙන් අක්කරායන් පොලිසිය මඟින් විමර්ශන අරඹා ඇති බව පවසයි.

දුරකථනයෙන් ලොකු ලොක්කොන්ගේ නම් එළිවෙයි - ඉෂාරාව බේර ගන්න පද්මේගේ කල්ලියක් දත කයි

දුරකථනයෙන් ලොකු ලොක්කොන්ගේ නම් එළිවෙයි - ඉෂාරාව බේර ගන්න පද්මේගේ කල්ලියක් දත කයි

ගිණිකොණ වායුගෝලයත් කැළඹෙයි, වැස්ස වැඩිවෙයි - මෙන්න රතු නිවේදනය නිකුක්වේ

ගිණිකොණ වායුගෝලයත් කැළඹෙයි, වැස්ස වැඩිවෙයි - මෙන්න රතු නිවේදනය නිකුක්වේ

එක පිට එක වෙඩි ප්‍රහාර හතරක්

එක පිට එක වෙඩි ප්‍රහාර හතරක්