19වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මේ දේවල් කරන්න බෑ...
Sri Lanka
Department of Examinations Sri Lanka
G.C.E.(A/L) Examination
By Piyumika
නොවැම්බර් 19 මධ්‍යම රාත්‍රියේ සිට උසස් පෙළට අදාළ සියලුම දේශන, අමතර පන්ති සහ සම්මන්ත්‍රණ තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
2024 අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වීමට නියමිතයි.
