කොළඹට යන අයට පොලීසියෙන් විශේෂ දැනුවත් කිරීමක්

Report

බත්තරමුල්ල සිට බොරැල්ල දෙසට සහ කොළඹ නගරයට ඇතුලුවන මාර්ගවල රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම රථවාහන තදබදය ඇතිව ඇත්තේ පවතින වර්ෂාපතනය හේතුවෙන් බව පොලිසිය සදහන් කරයි.

එසේම මාර්ග දෙපස ගස් කඩා වැටීම් සහ අනතුරු ඇති විය හැකි බැවින් රිය ධාවනයේදී වඩාත් සැලකිලිමත් වන මෙන් පොලිසිය ජනතාවට දැනුම් දී තිබෙනවා.

මේ අතර අද දින කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එයට බස්නාහිර සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කත් ඇතුළත්.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි

අද මේ ලග්නවලට සතුට දෝරෙ ගලලා සැප සම්පත් උතුරන්න තරම් සුබයි

අද මේ ලග්නවලට සතුට දෝරෙ ගලලා සැප සම්පත් උතුරන්න තරම් සුබයි

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ