පාසල් සිසුන්ට විශේෂ දැනුම් දීමක්.. අධ්‍යාපන අමාත්‍යාංශය හදිසියේම කළ දැනුම් දීම...

Report

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉන් දැනුම් දී තිබෙන්නේ 2023 වර්ශයේ රජෙයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2024 දෙවනි මස පලමුවන බ්‍රහස්පතින්දා ආරම්භ වන බවයි.

එමෙන්ම මුස්ලිම් පාසල් සදහා තෙවන වාරයේ දෙවන අදියර මෙම මස 11 වනදා ආරම්භ වන බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.


                                                                Sponsored By Sarrita Jewellery



Gallery