කොරෝනා මදිවට ඒ පාර තව ලෙඩක්

Report

මේ දිනවල වැඩි වශයෙන් Nairobi Fly නම් කුඩා කෘමියාගෙන් ආසාදනයන වන රෝගීන් වාර්ථා වන බව සඳහන්.

විශේෂයෙන්ම නේවාසිකගාරවල, බෝඩිම්වල ආදී සෙනග රැස්වන ස්ථානවලින් මෙම රෝගීන් වාර්ථා වන බව පවසයි.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

නයිරෝබි මැස්සා රෝව් කුරුමිණියා ලෙසද හැඳින්වෙන බව කියයි. එසේ වුවත් ඇත්ත වශයෙන්ම මැස්සෙක් නොවන බව වාර්තා වේ.

මෙම සත්ත්වයා Paederus කුලයට අයත් කුරුමිණියෙකි.

වැසි කාලවලදී සහ උණුසුම්, තෙතමනය සහිත තත්වයන් තුළදී වර්ධනය වීම දක්නට ලැබේ. කුරුමිණියාගේ අන්තරාදායක විෂ පවතී. ඒ හිමොලිම්ප් (පෙඩරින්) තුළයි.

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

ඒ අනුව මෙම කුරුමිණියාට යම් කරදයක් වූ විට මෙම සමේ ආසාදන ඇති කරන රසායනිකය සම මත මුදාහරින බව සොයා ගෙන ඇත.

නයිරෝබි මැස්සෙක් සම මත තද කළ විට, ඌ විෂ ද්‍රව්‍යයක් නිකුත් කිරීම නිසා, දැඩි දැවෙන සංවේදනය(දැවිල්ල) රතු පැහැය සහ ඉදිමීම,  වේදනාකාරී බිබිලි හෝ වණ ඇතිවීම,  එම විෂ තවත් තැනක දැවටීමෙන් ඇතිවන තුවාල(නිරාවරණයෙන් පසු ඔබ ඔබේ ශරීරයේ තවත් කොටසක් ස්පර්ශ කළහොත්)ඇති වීම දැකගත හැක.

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ

කෙසේ වෙතත් මෙම තුවාල පිළිස්සුම් හෝ ගෙඩි සේ දිස්වේ.

තුවාල දරුණු අවස්ථාවල දී වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ.

එසේම මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීමට ද උපදෙස් ලබා දෙයි.

ඒ අතර, 

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

කිසි විටෙකත් කෘමියාව ස්පර්ශ නොකිරීම හෝ පහර නොදීම

සතාව මෘදු ලෙස පිඹින්න හෝ කඩදාසි භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගන්න.

ස්පර්ශය ඇති වුවහොත්, සබන් හා වතුරෙන් වහාම සේදීම.

 විෂබීජ නාශක ක්‍රීම් ආලේප කර ප්‍රදේශය නිරීක්ෂණය කිරීම.

බිබිලි හෝ දැවිල්ල උත්සන්න වුවහොත් වෛද්‍යවරයෙකු හමුවීම

සුනාමියක් ආවොත් ඔක්කොම කපෝතියි..තිබ්බ සුනාමි කුළුණු 7 ත් අයින් කරලා

සුනාමියක් ආවොත් ඔක්කොම කපෝතියි..තිබ්බ සුනාමි කුළුණු 7 ත් අයින් කරලා


GalleryGallery