නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රිය කරයි - ජාතික පද්ධති මෙහෙයුම් සමාගමෙන් විශේෂ නිවේදනයක්

Report

 නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අක්‍රිය කර තිබෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO)) වෙත දැනුම් දී ඇති බව සදහන් ය .

නමුත් මේ හේතුවෙන් විදුලි සැපයුමට කිසිදු බාධාවක් නොමැති බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම දැනුම් දී තිබේ.

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටෙයි - පස්දෙනෙකුට තුවාල ලබා රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටෙයි - පස්දෙනෙකුට තුවාල ලබා රෝහලට