මේ මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි - රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිටියි
පානදුර – රත්නපුර ප්රධාන මාර්ගයේ නම්බපාන ප්රදේශයේදී විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්තා වේ.
එබැවින් මේ වනවිට අදාළ මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව සඳහන්.