තැන් දෙකකින් නාඳුනන මළසිරුරු දෙකක් හමුවෙයි

By Sithumi Nov 27, 2021 04:45 PM GMT
Sithumi

Sithumi

Report

යාපනය පේදුරුතුඩුව සහ වැල්වැටිතුරෙයි මුහුදු ප්‍රදේශවල තිබී අද (27) පස්වරුවේ නාදුනන පුද්ගල මළ සිරුරු දෙකක් ගොඩගසා තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි. 

මෙම මළ සිරුරු අවුරුදු 40/50 අතර වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකුගේ බවට සැකකරයි .

මේවා මීට දින 2-3 ට මිය ගිය පුද්ගලයන්ගේ බවට පොලිසිය සැක කරයි මළසිරුරු මෙතෙක් හදුනාගෙන නොමැත මේවා ඝාතනයන්ද නැතහොත් කිසියම් අනතුරුවලින් සිදු වුව ද යන්න හෙළිකර ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කරයි.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now