අනවශ්‍ය ලෙස තොග රැස් කිරීමෙන් වළකින්න - කලබල වූ යූරියා පොහොර හිඟය ගැන දැනුම්දීමක්

Report

රට තුළ යූරියා පොහොරවල හිඟයක් නැති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකු හේවගේ මහතා පවසයි.

ඒ අනුව ඔහු ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ලෙස තොග රැස් කර නොගන්නා ලෙසයි.

සමාජයේ යූරියා පොහොරවල හිඟයක් පවතින බවට ඇතිව තිබෙන අනවශ්‍ය බිය හේතුවෙන් ගොවීන්ට කලබල නොවන මෙන් දන්වමින් අධ්‍යක්ෂකවරයා මේ බව දන්වා ඇත.

බස්වල යන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක් - වහාම දන්වන්න

බස්වල යන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක් - වහාම දන්වන්න

සියලුම මත්පැන්හල් මේ දිනවලදී වසා තැබිය යුතුයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රටටම නිවේදනයක්

සියලුම මත්පැන්හල් මේ දිනවලදී වසා තැබිය යුතුයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රටටම නිවේදනයක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - දැන්ම දැනුවත් වෙන්න

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - දැන්ම දැනුවත් වෙන්න