මාර්තු මස ඉන්ධන සංශෝධනය ගැන දැනුම්දෙයි

Report

සාමාන්‍යයෙන් මාසිකව සිදු කරනු ලබන ඉන්ධන මිල සංශෝධනය මෙම මාසයේදී සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි.

අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපතිවරයා මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.

ඒ අනුව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පදනම් කරගනිමින්, මිල සංශෝධනය සම්බන්ධයෙන් වන අවසන් තීරණය ඉදිරියේදී රජය විසින් ගනු ඇති බව සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව, දැනට පවතින ඉන්ධන මිල ගණන් ලබන මාසය සඳහා ද නොවෙනස්ව පවතිනු ඇත.

ඉරාන යුද්ධය අවසන් කරන කාලය ගැන ඇමරිකාවෙන් විශේෂ ප්‍රකාශයක්

ඉරාන යුද්ධය අවසන් කරන කාලය ගැන ඇමරිකාවෙන් විශේෂ ප්‍රකාශයක්

මේ වාහනවලට ෂෙඩ්වලින් තෙල් නෑ - QR එක හදන්නත් දෙන්නෑ රජයෙන් දැනුම්දීමක්

මේ වාහනවලට ෂෙඩ්වලින් තෙල් නෑ - QR එක හදන්නත් දෙන්නෑ රජයෙන් දැනුම්දීමක්