ගුවන් හමුදා K8 ජෙට් යානයේ කිසිඳු දෝෂයක් නැහැ ඇමති බිමල් රත්නායක

By Dilasha Mar 24, 2025 02:05 AM GMT
Report

වාරියපොලදී අනතුරට ලක්වූ ගුවන් හමුදාව අයත් K8 ජෙට් යානයේ දෝෂයක් නොමැති බව අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ සත් පුද්ගල කමිටු වාර්තාව මඟින් තහවුරුවී ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර සිටියි.


ඔයත් දළඳා ප්‍රදර්ශනය වෙනුවෙන් ඔන්ලයින් සල්ලි දැම්මද? එහෙනම් මේක අනිවාරෙන්ම බලන්න.

ඔයත් දළඳා ප්‍රදර්ශනය වෙනුවෙන් ඔන්ලයින් සල්ලි දැම්මද? එහෙනම් මේක අනිවාරෙන්ම බලන්න.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමේ යානයක් පසුගිය සිකුරාදා වාරියපොල , ඉහළ මිනුවන්ගැටේ , වෙලගෙදර ප්‍රදේශයේ පොල්වත්තකට කඩා වැටුණු අතර ඉන් ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු තුවාල ලැබුවේ ය.   


වැස්සත් එක්ක හැදෙන අලුත්ම ලෙඩේ මෙන්න - පරිස්සම් නොවුනොත් භයානකයි

වැස්සත් එක්ක හැදෙන අලුත්ම ලෙඩේ මෙන්න - පරිස්සම් නොවුනොත් භයානකයි

Gallery