ඔන්න ආයේ බිකිණි අදින්න තහනම්..

Report

නැගෙනහිර ආරුගම්බේ සංචාරක පුරවරයේ ප්‍රසිද්ධ ස්ථානවල බිකිණිවලින් සැරසී නොහැසිරෙන මෙන් දැනුම් දී නිකුත් කළ ලිපියක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.

සිය සංස්කෘතියට ගරු කරමින් සංචාරක පුරවරයේ හැසිරෙන මෙන් එමගින් දැනුම් දී තිබේ.

වයඹ විද්‍යාපීඨයේ ගුරු සිසුවියක් සියදිවි නසාගෙන..(PHOTO)

වයඹ විද්‍යාපීඨයේ ගුරු සිසුවියක් සියදිවි නසාගෙන..(PHOTO)

බටහිර සංචාරකයන් අතර සර්ෆින් සඳහා ඉතා ම ජනප්‍රිය මෙම වෙරළ තීරයේ කාන්තාවන් බිකිණිවලින් සැරසී සිටීම සුලබ දසුනකි.

කෙසේ වුව ද මෙම බිකිණි තහනම ආරුගම්බේ සංචාරක පුරවරය කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇති බව එම ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ අදහසයි.