බුකිය කැලඹු නිලන්ති කොට්ටහච්චිගේ ෆේස්බුක් පොස්ට් එක මෙන්න! (PHOTOS)
ජාතික ජනතා බලවේග පක්ෂය නියෝජනය කරන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මිය, තම කථික කුසලතාවයෙන් හා දේශපාලන දැක්මෙන් නව දේශපාලන භූමිය තුළ ආවේණික ස්ථානයක් ගොඩනගා ගත් ආදර්ශමත් මන්ත්‍රීවරියකි.
ඇය තම ආදරණීය පවුල තම නිල ෆේස්බුක් පිටුව ඔස්සේ "ලස්සන දවසක්" යන ශීර්ෂය යටතේ ඉතා ආකර්ශනීය ලෙස හඳුන්වා දී ඇත.
මෙම පළ කිරීමට බොහෝ දෙනා තම ආදරය හා ප්‍රශංසාව පළ කරමින් සිටිති.