ඊශ්රායලයේ රැකියා සඳහා ගුවන් ටිකට්පත් රජයෙන් - හෝටල් රැකියා ඇතුළු රැකියා රැසකට
ඊශ්රායලයේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිත 369 දෙනෙකුට අධික පිරිසකට ගුවන් ටිකට් පත් ලබාදීම ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදුවිය.
මෙම වසර තුළ ඊශ්රායලයේ රැකියා සඳහා එකවර පිටත්ව යන විශාලම පිරිස මෙය වන අතර ඊශ්රායලයේ විවිධ අංශවල රැකියාවල මෙම පිරිස නිරතවීමට නියමිතයි.
මම ජනරජයේ ජනාධිපතිවරයාගේ රාජකාරියෙන් ඉල්ලා අස්වෙනවා.. සර්බියාවේ ජනප්රියවාදී ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
හෝටල් ආශ්රිතව රැකියා 164ක් / අවන්හල් ආශ්රිතව රැකියා සඳහා 175 දෙනෙකු මෙන්ම නිෂ්පාදන අංශයේ රැකියා සඳහා 35 දෙනෙකු මෙසේ පිටත්ව යනු ඇත.
ගුවන් ටිකට් පත් පිරිනැමීම සිදුකෙරුණේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්රමසිංහ මහතාගේ ප්රදානත්වයෙන්ය.