බද්දේගම වෙඩි තැබීමෙන් රෝහල්ගතව සිටි අනෙක් කාන්තාවත් මරුට

Report

බද්දේගම, හල්පාතොටදී සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි අනෙක් කාන්තාව ද මියගොස් තිබේ.

මේ අතර කාර්මික දෝශයට ලක්වූ මෝටර් රථය සහ සිද්ධියට අදාළව භාවිත කළ ත්‍රි රෝද රථයක් ද වෙඩාතැබීමේ සිද්ධියට අදාළ විමර්ශන වලදී විමර්ශන වලදී පොලිස් භාරයට ගෙන තිබේ.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ මෙහෙයවීමෙන් ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සහ තවත් විමර්ශන කණ්ඩායම් කිහිපයක් මගින් විමර්ශන ක්‍රියාත්මකය. 

සියල්ල කලඹමින් රත්ගම වෙඩිතැබීමක්

සියල්ල කලඹමින් රත්ගම වෙඩිතැබීමක්

විශේෂ දැනුම්දීමක් - හෙට මේ ප්‍රදේශ කිහිපයකට පැය 9ක ජල කප්පාදුවක්

විශේෂ දැනුම්දීමක් - හෙට මේ ප්‍රදේශ කිහිපයකට පැය 9ක ජල කප්පාදුවක්