ඔබත් ප්‍රවේසම්වන්න..! අරගලයට සම්බන්ධ ක්‍රියාකාරි සාමාජීකයෙකුට සිදු වු දේ (VIDEO)
නිර්පාක්ෂික අරගලයට සම්බන්ධ ක්‍රියාකාරි සාමාජීකයෙකුගේ නිවසකට ඊයේ මධ්‍යම රාත්‍රීයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙම සිදුවීම වාර්තා වන්නෙ නිකවැරටිය ප්‍රදේශයෙන්. වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුට හානි සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.
(වීඩියෝ අයිතිය - හිරු නිවුස්)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |