මේ රටට පැය 48කට ඇඳිරි නීතිය - උණුසුම් තත්ත්වයක්

Report

නයිජීරියාවේ ජොස් නගරයේ ප්‍රදේශ කිහිපයකට පැය 48 ක කාලයක් සඳහා ඇඳිරි නීතිය පනවා ඇත.

නයිජීරියාවේ ජොස් නගරයේ මත්පැන්හලකට තුවක්කුකරුවන් පිරිසක් වෙඩි තැබීමත් සමඟ හටගත් ගැටුම් හේතුවෙන් මෙම තීරණය එරට බලධාරීන් විසින් ගෙන ඇත.

එමෙන්ම වෙඩි ප්‍රහාරවලින් මේ වනවිට පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් ඇති බව එරට පොලිසිය විසින් තහවුරු කර ඇත.

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ ආහාර වල මිල ඉහළට - මුළු ලංකාවටම දැනුම්දීමක්

අති විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග දෙපාර්තුමේන්තුවෙන් දැනුම්දීමක්

ශ්‍රී ලාංකිකයන්ට හදිසි අනතුරු ඇඟවීමක් - ජංගම දුරකථනයෙන් අනතුරුදායක කෙටි පණිවිඩය

යුද්දේ අවසන් වෙන දවස ගැන කාලසටහන් ඉල්ලන්න එපා දෙන්න බෑ - නෙතන්යාහුගෙන් සැර ප්‍රකාශයක්