ආණ්ඩුවට විරුද්ධ රැලියට විමල්ගේ පක්ශේ එන්නැල්ලු
නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත රැලියට ජාතික නිදහස් පෙරමුණ සහභාගී නොවීමට එම පක්ෂයේ සභාපති විමල් වීරවංශ මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ කරුණු කිහිපයක් මත මෙම තීරණය ගත් බවය.
එම නිවේදනය පහතින්,