නවසීලන්ත - ඉන්දියා තරඟය අද.

Cricket Indian Cricket Team New Zealand Cricket Team ICC World Cup 2023
By Hashini Oct 22, 2023 03:21 AM GMT
Hashini

Hashini

Report

 ලෝක කුසලානයේ 21වැනි තරඟය අද (22) පැවැත්වෙනවා.

ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සමඟය.

තරඟය අද පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිත අතර, ධරම්ශාලාහිදී එය පැවැත්වෙනවා.

නවසිලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ රැඳී සිටින්නේ තරඟාවලියේ මුහුණ දුන් තරඟ 4ම ජයග්‍රහණය කරමිනි.

ඉන්දියා කණ්ඩායම ද මුහුණ දුන් තරඟ 4ම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසු වනවා.

ක්‍රිකට් විස්තර විචාරකයින් පෙන්වා දෙන්නේ අද තරඟය කණ්ඩායම් දෙකටම ඉතා වැදගත් වනු ඇති බවයි.


ReeCha