නවසීලන්තයට නව අගමැතිවරයෙක්.

Prime minister New Zealand World
By Hashini Oct 14, 2023 10:41 AM GMT
Hashini

Hashini

Report

 නවසීලන්තයට නව අගමැතිවරයෙක් පත්ව තිබෙනවා.

ඒ ක්‍රිස්ටෝපර් ලක්සන් අගමැතිවරයායි.

නවසීලන්තයේ කම්කරු අගමැති ක්‍රිස් හිප්කින්ස් පරාජයට පත් කරමින් ක්‍රිස්ටෝපර් ලක්සන් ජයග්‍රහණය කර තිබෙනවා.

ඔහු මෙම ජයග්‍රහණය ලබා ගෙන ඇත්තේ ඔහුගේ නායකත්වයෙන් යුත් මාධ්‍ය දක්ෂිණාංශික ජාතික පක්ෂයෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ReeCha