ඔයත් මෙන්න මේ ලස්සන රටට යන්න ද හීන මැව්වේ - සුබම සුබ පණිවිඩයක් මෙන්න..
By krishani
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින්නේ ඉතාම සුහදත්වය රැඳි මිත්රත්වයකී.
පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් නවසීලන්තයේ වෙලින්ටන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් පිහිටුවීමට යෝග්‍ය බව හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අද(02) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.